Similar Posts
පෙරියමුල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙන් අත්අඩංගුවට
මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයට පැමිණි පුද්ගලයින් මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයින් එය වැළැක්වීමට උත්සහ ගැනීමේදී ඇති වූ ගැටුමේදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. බරපතළ ලෙස තුවාල ලැබු පුද්ගලයින් සිව්දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර 36 හැවිරිදි ගනේවැල්පොල, කැකිරාව ප්‍රදේශයේ පදිංචි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සැකකරුවන් අද(11) මීගමුව මහේස්ත්‍රාත්…
හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ. හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන්…
කාගෙවත් පාතාලෙට බයේ ජිවත් වියයුතු නැහැ
කළුතර දිස්ත්‍රික්කයේ නීති විරෝධි මත් ද්‍රව්‍ය , පාතාලය, හෝ මොන යම් ආකාරයේ වත් නීති විරෝධි කටයුතු සියල්ල සහමුලින් තුරන් කිරිමේ කටයුත්ත සිදුකරනවා, යැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාඅළුත්ගම දි කිවේය. ඇමතිවරයාගේ ඉල්ලිමකට අනුව කළුතර දිස්ත්‍රික්කයේ දූෂණ මර්දන ඒකකයක් ස්ථාපිත කිරිම සදහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු…
සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.
විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ දින (23) පෙරවරුවේ සහභාගී විය. මෙහිදී අමාත්යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය…
පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට
ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට…
බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා
කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…