Similar Posts
ඊයේත් 21 රබර් වෙයි
ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අවශ්‍ය බැවින් එය ඊයේ දිනයේදී සම්මත කර නොගත් අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ද මේ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක නායකයින් දැනුවත් කිරීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන්…
ටිකට් අවශ්‍යනම් බසයෙන් දොට්ට
හැටන් සිට ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරන සමහර කොන්දොස්තරවරුන් නිසි ලෙස ටිකට් පත් ලබා නොදිමත් සමග එම බස් රථවල ගමන් කරන මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, අප්කට්, ෆෝඩයිස්, තලවාකැලේ, සලංකන්ද, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ අදාල ටිකට් පත් ලබා නොදිමත් සමග…
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු දුසුකම් ලබයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද බාවිතා කිරිමට ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු (20502) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරිම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නන්දන ගලබඩ මහතා 2024 පාර්ලීමේන්තු මහ මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු…
‘ජමුනා’ සාගර දත්ත රැස් කිරීම කරගැනීමට ලංකාවට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘ජමුනා’ විශේෂ යුධ නෞකාව මෙරට සාගර ජල සමීක්ෂණය සහ සාගර දත්ත එක් රැස් කිරීමට පැමිණ තිබේ. මීටර් 87.8 ක් දිග ටොන් 1929 ක් බර මෙම අධි තාක්ෂණික යුධ නෞකාව පැයට මුහුදු සැතපුම් 16ත් 26ත් අතර උපරිම වේගයකින් යාත්‍රා කළ හැකි මෙම නෞකාව හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ හැකියාව පවතින මෙම යුධ නෞකාව මාස…
මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්
පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ…