නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුව ඇත.අද දින කොටසක් දිවුරුම්දී ඉතිරි අය වෙනත් පක්ෂ වලින් කැඳවීමට හිස්ව තබාගන්නා බවක් පෙන්නුම් කර ඇත.

මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

Similar Posts