Similar Posts
කඩුලු 2කින් ජය ලංකාවට
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (01) පැවැති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයට පෙර දෙපිලේ ක්‍රීඩකයින්, නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ජා වලදී සිදුකළ ප්‍රකාශයන් නිසා මෙය ඉතා උණුසුම්කාරී තරගයක් වීමද විශේෂත්වයක්. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවෙන් පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා…
ප්‍රදේශ රැසකට අදත් වැසි
දිවයින පුරා, විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද (05) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි…
බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්
බඩු මිල ඉහළ යාම හා රජයේ ආර්ථික කළමනාකරණය ජනතාව පීඩාවට පත් කරවන්නක් බව පවසමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවක් දියත් කළහ. සහල් මිල ඉහළ යාම හා සහල් මාෆියාව සහ බඩු මිල අහස උසට නැගීමට හේතුව ජාවාරම්කරුවන් සැනසීම බවත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා…
ජගත් වනජීවී ඡායාරූප තරගයේ ලංකාවේ දෙන්නෙක් ඉදිරියට
ලෝකයේ වඩාත්ම සම්භාවනාවට ලක්වන ජාත්‍යන්තර ඡායාරූප තරගයක විශිෂ්ටයන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ම තේරී සිටී. මේ වසරේ පැවැත්වෙන 57 වැනි ජගත් වනජීවී ඡායාරූප ශිල්පී තරගය සඳහා රටවල් 95 කින් ලැබුණු ඡායාරූප පනස් දහසකින් ඉහලින්ම නිර්දේශිත ඡායාරූප ශිල්පීන් අතරට දස හැවිරිදි ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ හා බුද්දීලිනී ද සොයිසා තෝරාගෙන තිබේ. Lockdown Chicks යනුවෙන් නම් කර ඇති…
විදුලි සැපයුම අඛණ්ඩව
පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ…
ගෙන් ගෙට යද්දි පෙළපාළි තහනම්
මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇත. එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.