Similar Posts
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ යුුතු ‘‘ මට්ටමක පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව,දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘‘අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී. මෙම තත්වය නිසා වැඩබිම් තුළ සිටින…
ගෑස් මිල අද අඩුවෙයි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි. මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් මිල අඩු වන ආකාරයේ අද දිනය…
මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ
කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ. අවධානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හතර හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක සඳහා අප්‍රේල් 30 බ්‍රස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
තත්ත්වය දරුණු අතට – වාහනයේ තනියම යාම තහනම් වන ලකුණු
විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල…
වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීමට සැලසුම්
වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම් දරුවන්ට ගුණගරුක අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය. හේවාහැට පින්නගොල්ල ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි…