Similar Posts
ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. නිල්වලා ගඟ…
ජනාධිපතිව මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විටයි
විවිධ සංගම් සමග ඔවුන්ගේ ප්‍රශ්න පිලිබදව සකච්චා කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මතක්වි ඇත්තේ ජනාධිපතිවරණය ලංවන විට බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ…
නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට
සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව…
අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් පිළිබඳ තවත් ගැසට්ටුවක්
සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ළුෑනු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
එළවළු මිල දැඩි ලෙස ඉහළට
සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල…