Similar Posts
කොළඹින් ආසාදිතයන් 160ක්
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී සඳහන් කළා. එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කියා සිටියා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන්…
රාජපක්ෂ රාජවංශ ව්‍යාපෘතියම දැන් නටඹුන්
අගමැති මහින්ද රාජපක්ෂද ඔහුගේ සොහොයුරා වන ජනාධිපති ගෝඨාභය මෙන්ම ඉල්ලා අස්විය යුතු බවට කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු “අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සිදු විය යුත්තේ මගේ නායකත්වය යටතේ පමණක්” යැයි අඩි හප්පා ප්‍රකාශ කළේය. සාධාරණ හේතූන් උඩ කෝපයට පත්ව විරෝධතාවයේ යෙදෙන මහ ජනතාවට දැන්…
සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් – එම්. උදයකුමාර්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් ස්ථිර වශයෙන් හිමි කර ගන්නා බව අපේක්ෂක එම්. උදයකුමාර් මහතා මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි එම තත්වයන් මත මෙවර පැවැත්වෙන…
කළුතරින් මැංගුස් සමුගැනීමට සැරසෙයි – වගකිවයුත්තන්ගේ අවධානයට
කළුතර මැංගුස්වලට ප්‍රසිද්ධය. ඒනිසාම කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර 1949 වසරේ ඇරඹි ක්‍රිකට් තරගය හදුන්වන්නේද “මැංගුස් හටන “ලෙසය. එපමණක් නොව කළුතර නගර සභාවේ ලාංඡනය පවා සකස්කර ඇත්තේ මැංගුස් ගෙඩියේ හැඩටය. එපමණටම කළුතර ජනතාව මැංගුස් වලටත්, මැංගුස් නාමයට ආදරේය. තවමත් අපට මැංගුස් පිළිබද කතා කළ හැකිය. ඒ තවමත් කළුතර මැංගුස් තිබෙන නිසාය. නමුත් තව…
ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 120% කින් ඉහළට
ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරති. එය තහවුරු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ය. පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි. නමුත් මැයි 28 වනදා වනවිට එය 230…
නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේවා ප්‍රාදේශිය කාර්යාලයක් අවශ්‍යයි
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වීදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රාදේශිය කාර්යාලයක් නොමැතිවිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විදෙස් රැකියා සදහා පිටව යන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. හැටන් සීඩා ආයතනයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මයිකල් ජෝකිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල දිස්ත්‍රික්කයක් මෙහි වතු කම්කරුවන් ඇතුළු…