Similar Posts
පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා බිල්ඩිමට
පොලිස් මූලස්ථානය දැනට පිහිටි කොළඹ කොටුවෙන් ඉවත් කර ගුවන් හමුදා මූලස්ථානය පැවති කොම්පඤ්ඤවීදියේ ගොඩනැඟිල්ලට රැගෙන යෑමට නියමිතය. අක්කර 3ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු හා තට්ටු 12ක ගොඩනැඟිල්ලකින් සමන්විත ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය පොලිසියට ඊයේ (15) නිල වශයෙන් භාර දෙනු ලැබීය. ඊට අදාළ ලේඛන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් අතර…
මන්ත්‍රී සෙල්වරාසා ඇතුළු 18 දෙනාට අධිකරණය දුන් තීන්දුව
අධිකරණ නියෝග නොතකා අධිආරක්ෂිත කලාපයකට පිවිස විරෝධතාවයේ නිරතවීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත මුදා හැර තිබේ. යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් පනවා තිබියදී මෙම පිරිස කළහකාරීව හැසිරෙමින් ඊයේ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ (11) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන්ට…
ඇඳිරි නීතිය අවසන් කෙරෙන නිසා හැටන් නගරය විෂබීජහරණයට
නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය හෙට (01) දින ඉවත් කිරිමට රජය මගින් පියවර…
ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත. ඒ් අනුව එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)…
පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්
බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. * බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල * ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා…
මධ්‍යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙයි
2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මද්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි. 2022 වසරේ දී මිලිලීටර් 750 මද්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී…