Similar Posts
ශ්‍රී ලංකා පළමු ඉනිම දියාරුවුවත් වාර්තා අතරට
වසර 20කට පසු ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයක ආරම්භක ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පළමු අවස්ථාව වාර්තා කරමින් ඊයේ (14) සංචාරක එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා විය. ඊට පෙර වසර 2000දී පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී යෑමෙන් එම වාර්තාව…
මේ රටේ පාලනය නැවත රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට පියවර ගත යුතුයි – එස්. සදාසිවම්
මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. සදාසිවම් මහතා පවසයි. හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකින් පසුව මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. සදාසිවම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ රට මෙයට අවුරුදු දෙකකට පමන…
කාසල්රි ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
අරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි. නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය. මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි…
කොළඹ ආරක්ෂාව ගැන නියෝගයක්
අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පැසිපික් කිරිසුදු ඉස්සෝ ගාල්ලෙන්
ඉතාමත් පහසුවෙන් නව තාක්ෂණය සමග මුසුව ක්‍රියාත්මක කළ හැකි පැසිපික් සුදු ඉස්සන් ටැංකි තුළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ජල ජීවි වගා ව්‍යාප්ති අංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය හා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. රවුම් ටැංකි ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 04ක පමණ දල…