Similar Posts
ලොව පුරා කොරෝනා මරණ හතළිස් හත්දහස පනී
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විස්ලේෂණයට අනුව අද (02 ) උදෑසන 9.00 පමණ වන විට කොවිඩි – 19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන හතළිස් හත්දහස ඉක්මවා ගියේය. මේ වන විට රටවල් 180ක් පුරා වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ ගණන නම ලක්ෂ තිස්පන් දහසඉක්මවා තිබේ. මේ වනවිට වෛරසය…
මේ දිනවල රන් ආභරණ මරණයට අත වනයි
රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින් අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත. මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර පොල්පිතිගම නගරයට ගොස්…
ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන…
බැසිල් පිටවෙයි – හෙට සිට සංචරණ සීමා – හැඳුනුම්පතේ අවසන් අංකය නැවතත්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ. හෙට රාත්‍රී 11 සිට ලබන 17 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයිනපුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණ කළ බව…
බස්නාහිර, වයඹ සියළු පාසැල් වැසෙයි – මධ්‍යම පාසැල් තීරණය අද
බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන්ද හා පෞද්ගලික පාසැල්ද මේ සමග වසා දැමෙයි. සියඹලාණ්ඩුව සහ ඇතිමලේ නගර අවට පාසල් 06ක්, මොනරාගල නගරය…