Similar Posts
වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග මහතා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ කිරීමේ චෝදනා යටතේය. ඔහුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වෙබ් මාධ්‍යවේදී චතුරංගව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි නිවසේදී ය. පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ…
භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි
ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයෙන් හා ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22) දැනුම් දුන්නේය. පනත් කෙටුම්පතේ ඇති, ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා…
යුක්රේන යෝජනා සම්මත වෙයි
යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…
ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි. වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ…
රන්ජන්ට ඇප
ඊයේ රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප පිට මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් අද දින කටයුතු කර ඇත. එසේ ඇප නියම කර ඇත්තේ ඒ මහතා අද සවස නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමෙන් පසුවය. ඊයේ සිදු වූ රන්ජන් රාමනායක මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළීබඳ දැඩි විරෝධයක්ද සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වී තිබුණි. අද දින රන්ජන්…