Similar Posts
ඉදිරි පැය කිහිපය සම්බන්ධව විශේෂ දැනුම්දීමක්
දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි. කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක්…
සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…
ඉදිරියේදී සීනි හිඟයක් – සීනි මිලත් ඉහළට
පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබෙනවා. සීනි තොග මිල රුපියල් 130ක් වන අතර සිල්ලර මිල රුපියල් 138ක් දක්වා ඊයේ (12) වනවිට වැඩි වී තිබූ බවයි පිටකොටුව තොග වෙළෙන්දන් පැවසුවේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැප්තැම්බර් මස දෙවැනි දින නිකුත් කළ පාලන මිල ගැසට් නිවේදනයට අනුව…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහළට
මධ්‍යම කදුකරය තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙයට සති දහයකට පමන පෙරදි මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම ආසන්යේ පැවති බවත් මේ වන විට පවතින වියළි…
වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට Lock Down කිරීමට යයි
ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…