Similar Posts
හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක්
රජයේ රෝහල්වල සේවය කරන 30,000ක් පමණ හෙද කාර්යමණ්ඩලයෙන් 30%ක් පමණ රට හැරයාමට සූදානම්ව සිටින බැවින් ඉදිරියේදී රජයේ රෝහල්වල හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය. දැනට සිටින 40,197ක් පමණ වන හෙද කාර්යමණ්ඩලයෙන් හෙද හෙදියන් විශ්‍රාම යාම, විදේශගත වීම සහ සේවයෙන් ඉවත්ව යාම නිසා දැනට 38,000ක පමණ…
KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමටද කටයුතු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්රදානය කිරීමට 2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ…
සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අපි නිකන් ඉන්නේ නැහැ
රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අපි නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි…
දෙහි ගණන් උස්සයි
දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එලවලු වෙලදුන් පවසන…