mahinda-raja

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

” කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද (27) කොළඹට කැඳවා තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් සඳහායි.

Similar Posts