Similar Posts
සංගීත සංදර්ශන බලන්න යන්න පුලුවන් මේ අයට පමණයි
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ.
වතු සමාගම්වලින් ඉල්ලීමක්
දීපවාලි උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් තිස් දහසක (30,000/=) අත්තිකාරම් මුදලක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා කම්කරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ ද්‍රවිඩ ජාතිකයන්ගේ ප්‍රධානතම උත්සවයක් වන දීපවාලි…
ඊයේ රාත්‍රී සිට නිරෝධායන නීති දැඩි වෙයි
ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව සඳහා සහභාහි විය හැකි සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මංගල උත්සවයකට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් මේ අතර පළාත් අතර සංචරණ සීමා දැඩි කෙරෙන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. ඒ අනුව පළාත් අතර සංචරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය…
බිත්තරයක් 33යි කුකුල් මස් 900යි
බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බිත්තරයක මිල රුපියල් 32ත් 33ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝව රුපියල් 850ත් 900ත් අතර මිලකටද අලෙවි වෙයි. ජනතාව පවසනුයේ බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට බිත්තරයක් හෝකැමට නොහැකි තත්වයක් උදාවි…
රස ආහාර නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද අද (09) පෙරවරුවේ ඇති විය. මෙයට අමතරව සමහර බෝතල් බීම වර්ගවලද හිඟයක් ඇතැයි පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශය පවසයි. හිඟතාව ඇතුළු විවිධ ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවට…
තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි
2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි. එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති…