දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
කඩපු අතකට ලැබුනු වන්දිය
අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම් විභාගයේදී පොලිසිය කියා…
යොහානි ඉන්දීය ගීත වෙළදපල අල්ලයි
මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත. විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ. අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් සමාජ…
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වුණා. ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී…
විශාල ශබ්දයක් සමඟ වෙඩි ශබ්දයක් ඇසුනා…ගේ පුරාම අසූචි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා…