Similar Posts
බොන්න වතුර ටිකක් දෙන්න
ජනතාවට යටිතල පහසුකම් සැපයීමේ දී නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව කෙරෙහි ද ඉහළ අවධානයක් යොමු කිරීම බලධාරීන්ගේ වගකීමක්. නමුත් බලධාරීන්ගේ දෑසට ලක් නොවූ පිරිසක් පිළිබඳව මේ තොරතුරු වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරන්කේනිකුලම්, කුච්චවේලි, කුඥ්ඥංකුලම්, කිරිවිච්චිය යන ගම්මානවල ජනතාවට ප්‍රවාහන මෙන්ම ජල පහසුකම් ආදී යටිතල පහසුකම් නිසි ලෙස නොමැති…
වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්
රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප තමන්ට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් 25වන දින සාමිමලේ ඕල්ටන් නගරයට එක්වු වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වන ලදි. හොරණ වැවිලි සමාගමට ඕල්ටන්, ගවරවිල, මනිළු, ෆේයාලෝන්, ස්ටොක්හෝම්, යන වතුවලට අයත් වතු කම්කරුවන් මෙසේ ඕල්ටන් නගරයට එක්ව රජය මගින් වැඩි කරන ලද රුපියල්…
රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමාකරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 93 හැවිරිදි වියෙහි පසුවිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙපෙර්රා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. ඔහුගේ දේහය මාකොළ සුප්‍රීම් අවමංගල ශාලාවේ තැන්පත් කර…
වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්වීම්
හැටන් වැවිලි සමාගම කියන්නේ ඔබලාගේ පවුලේ දෙයක් මෙහි සේවය කරන වතු කම්කරුවන්ගේ උගත් දරුවන්ට මෙහි රැකියාවන් ලබා දිමට මෙසේ කටයුතු කරන්නේ ඔබලාගේ යහපත වෙනුවෙන් බව එම වැවිලි සමාගමේ කළමණාකාර අධ්යක්ෂ මේනක අතුකෝරල මහතා පවසයි. හැටන් වැවිලි සමාගමේ වතු 13නක කාන්තාවන් 21 දෙනකු සදහා එම වතුවල කේෂ්ත්‍ර නිලධාරි හා කාර්යාලවල රැකියා පත්විම් ලබා දිමේ උත්සවයක් අමතමින්…
ජනාධිපතිගේ අරමුණ හෙළිවේ
රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක…
හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…