Similar Posts
කෝටිපති රුමේනියානු ජාතිකයාට මරු කැඳවූ ගුවන් අනතුර
ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්. අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා…
පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!
පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…
චෙන්නායි නුවරට මහ වැසි
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ. ඊයේ අළුයම දක්වා අඛණ්ඩව වර්ෂාව පතිත වීම හේතුවෙන් නගරයේ පහත්බිම්වල පදිංචි ජනතාවට වහා ඉවත්වන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා ඇතැයි වාර්තා වේ. මෙවැනි අධික වර්ෂාවක් චෙන්නායි නුවරින් වාර්තා වූයේ 7කට පසුව බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී
සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෝවිඩ් 19 ඉතාලියේ සියලු පාසල් වසා දමයි
කෝවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සදහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට ඉතාලි රජය තීරණය කරයි. චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ කළ නව කොරෝනා වෛරසය ආසාදනය අදවන විට ලෝක බලවතුන් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 76ක් පුරා ව්‍යාප්ත වී තිබේ. වෛරසය ආසාදිතයින් 93 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…