Similar Posts
තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0
ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්
තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට
අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…
අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්
අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල…
සේවකයන්ට ඩොලර් මිලියන 10 ක නත්තල් බෝනස්
ඇමරිකාවේ මේරිලන්ඩ් හි St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගම සිය සේවක මණ්ඩලයට ඩොලර් මිලියන 10ක නත්තල් පාරිතෝෂිකයක් දී තිබේ. කුඩාම බෝනස් මුදල වූ ඩොලර් 100 ලබා දී තිබුණේ ඊයේ පෙරේදා සේවයට බැඳුණු නවකයෙකු හට ය. විශාලම බෝනස් මුදල ඩොලර් 270,000 ක් විය. St. John Properties නමැති දේපළ වෙළඳාම් සමාගමේ සේවක සංඛ්‍යාව 198 කි. ‘‘ලියුම්…
ගත වූ පැය කිහිපයේදි හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹින්
අද (19) උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 627 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව…