Similar Posts
පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව
අද දිනයේ සිට කිසිදු ප්රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ,…
පානදුර පොලිස් කොට්ඨාසයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි. පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක්…
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…
දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් – ලයිට් කැපෙන් නෑ හැබැයි රෙපයාර් නෑ
ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල් , වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඔවුන් අද 3 ගෙනයන විරෝධතාව ගැන පැහැදිලි කර තිබේ. ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ අද 3 තමන්ගේ පිරිස රාජකාරී සඳහා වාර්තා කරන නමුත් සියලුම සේවකයින් කාර්යාලයෙන් පිටවී උදඝෝෂන ව්‍යාපාරයක් වෙනුවෙන් කොළඹට කේන්ද්‍රගතවන බවයි. ඒ නිසා රටේ…
ඩෙංගු හැදුනොත් මුල් දවස් දෙක අවදානම්
මේ දිනවල පැතිර යන්නේ ඩෙංගු වයිරසයේ තුන්වැනි ප්‍රභේදය බැවින් එය ශරීර ගතවී දින දෙකක් තුළ අවදානම් තත්ත්වයක් හෝ සංකූලතාවක් ඇතිවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය. එබැවැන් යම් අයකුට ‘උණ’ වැනි රෝග ලක්ෂණයක් මතුවූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම අවධාරණය කළේය.
ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි…