Similar Posts
වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වෙයි
වාර්ෂිකව මෙරට ළමුන් 900 ක් පමණ පිළිකා රෝගයට ගොදුරු වන බව ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය පවසයි.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඉන් බහුතරය ලේ පිළිකාවට හෙවත් ලියුකෙමියාවට ගොදුරු වන බවය. මීට අමතරව අස්ථි ආශ්‍රීත, මොළය ආශ්‍රීත වැනි පිළිකා ළමුන් අතර බහුලව වාර්තා වේ.එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, බොහෝ ළමුන් අතර…
රැකියාවට පාපැදියෙන් යන්නැයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරයි
පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා…
ශ්‍රී ලංකා,ඇමරිකා සහ ජපාන ආරක්ෂක සාගරික බලකා පුහුණුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – CARAT–21)…
මැතිවරණ ක්‍රමය සංශෝධනයට තේරීම් කාරක සභාවක්
මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර්…
මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි
2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා. රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්,…
කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…