Similar Posts
ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට
වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි. ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා…
හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…
ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි
කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතය. පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ලබන 13 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
අද (27) දිනයේදී උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ…
පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු…
ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 400ක ණය ගෙවා දමයි
ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. 2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක…