Similar Posts
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු දුසුකම් ලබයි
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා තැපැල් ඡන්ද බාවිතා කිරිමට ඡන්දදායකයන් විසිදහස් පන්සිය දෙදෙනකු (20502) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා තේරිම් බාර නිලධාරි නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නන්දන ගලබඩ මහතා 2024 පාර්ලීමේන්තු මහ මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුලත් රක්ෂිත පැකට්ටු…
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කෙරේ
සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත්කර තිබුණි.
වනිඳුට දඬුවම් නියම වෙයි
ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…
ලබන වසරේ සිට අමතර රුපියල් 30,000ක් බදු ලෙස ගෙවීමට සිදුවන ලකුණු
පවතින බදුවලට අමතරව ලබන වසරේ සිට රජයට රුපියල් 30,000 ක් ලබා දීමට පුරවැසියන්ට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ ලබන වසරේ සිට එකතු කළ අගය මත බද්ද (VAT) වැඩි කිරීමට රජය ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතිරේක බදු ගෙවීමට සිදු වන බවයි. 2024 වසර සඳහා වන…
වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ
නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය. ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.
සජිත්ව විපක්ෂනායක ධුරයට
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම්…