Similar Posts
ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානියක්
මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි….
එන්නත් කාඩ්පත (Vaccine card) තාක්ෂණ කිරීමේ කටයුතු ඇරැඹේ
පොදු ස්ථාන වලදී එන්නත් කාඩ්පත් (Vaccine cards) අනිවාර්ය කිරීමට අදාළ තාක්ෂණික කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඒ අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කේතය(qr code) සහ යෙදුම(App) ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය. එන්නත්කරණය අනිවාර්ය කළ නොහැකි වූවත් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේය.
අදත් දුම්රිය වර්ජනය
දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම…
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා හී විරෝධයක්
රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි. මර්දනය නවතනු, අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු, ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු ආදි සටන්පාඨ පුවරු රැගත් යුරෝපයේ වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙම…
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡාවක්
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයකට විරුද්ධ වීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බව වැඩිදුරටත් සඳහන්. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව එම සංවිධාන වැඩිදුරටත් පවසයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබා ගැනීම කිසිදු ගැටලුවක්…
ගෝඨාට නඩු 12ක් – තලතා අතුකෝරළ
ජනාධිපති වෙන්න අද ඉදිරියට ඇවිල්ලා ඉන්න ගෝඨාභයට ත්‍රි පුද්ගල මහාධිකරණවල නඩු හතරක්, තව නඩු 08 ක් ඇතුලු නඩු 12 ක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. එදා ආරක්ෂක ලේකම් විදිහට මාධ්‍ය වේදින් ඝාතනය කළා ලසන්තව මැරුවා .එක්නැලිගෙඩ අතුරුදහන් කළා.පෝද්දල ජයන්ත කීත් නෙයාර් උපාලි තෙන්නකෝන් මේ රට අත හැරලා ගියා….