Similar Posts
නව වෙනිදා රටම කොළඹට
මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම…
මැතිවරණයට මාර්ගෝපදේශ සැපයීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්
ඉදිරි මැතිවරණය සෞඛ්‍යය ආරක්ෂිතව පවත්වන්නේ කෙසේද යන්න පිලිබදව මාර්ගෝපදේශ සැපයීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, අදාළ නිලධාරීන් කොමිසම සමග සාකච්ඡා කර අනතුරුව කොමිසමේ අවශ්‍යතාව පරිදි අදාළ මාර්ගෝපදේශ සකස් කර දීමට කටයුතු කරනු ඇති බවයි.
වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත…
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා පත් කරයි
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවයි. ඒ අනුව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුට හැකියාව පවතියි.
සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින
හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත. එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන…