මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දහවල් ජනාධිපතිවරයා වෙත යවන ලදී.
අද පක්ෂනායක හමුවෙදී ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහාන් කරයි.