Similar Posts
ජනපතිගෙන් ඉල්ලීමක්
ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ . මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්. “අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර…
කොවිඩ් මළ සිරුරු ආදාහන ඉදිරි පැය කිහිපය තුළ අවසන් කිරිමට දැනුම්දෙයි
ගතවු පැය විසි හතර තුළද වැඩිම කොවිඩ් ආසාධිතයින් පිරිසක් වාර්තාවි ඇති කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහනය සදහා දිස්ත්‍රික්කයේ සියළු ආදාහනාගාර පැය විසි හතර පුරා විවෘත්තව තබන්නැයි”, කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතා දැනුම්දි ඇත. කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් මෘතශරීරාගාර තුල ගොඩ ගැසි ඇති කොවිඩ් ආසාධිත මළ සිරුරු ආදාහන කටයුතු ඉදිරි පැය කිපය…
“බුරවී” යන්න යයි
දිවයිනට ඇතුළු වූ බුරවි සුළිකුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී තිබේ. කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි. සුළි කුණාටුව ඊයේ රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
රෝයල් පාර්ක් අපරාධකරැට සමාව දෙන ලෙස මා ඉල්ලා සිටියේ නැහැ – ගාලු රදගුරු
පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කල නිවේදනයක සදහන් වුයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, බද්දේගම සමිත හිමි, ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරත හිමි, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ හිමියන් ඇතුලු හිමිරැ ගණනාවක් හා රදගුරැ රේමන් වික්‍රමසිංහ අතුලු පියවරැන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීම් ද සලකා රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි ශ්රමන්ත…