Similar Posts
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා…
දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්
දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසීය. මෙරට මරණ අතරින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන බවත් බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවත් ඒ…
උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ
දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කරන ලදී. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ…
ඉන්දියාවට කොරෝනා සුනාමියක්
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…
කොළඹ වායු දුෂණය ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්ෂණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…
කොළඹ – නුවර පාර පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තැබේ
නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථ සහ අනෙකුත් රථවාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල , මාවතගම , ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා වැටී තිබෙන මාර්ගයේ…