පසුගියදා කොල්ලුපිටිය “මයිනා ගෝ ගම” සහ ගාලුමෝදර “ගෝඨා ගෝ ගම” යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22ක ගේ ප්‍රකාශ සටහන් කරගෙන සාක්ෂි ඇතිනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
Similar Posts
හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන්…
තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳවැටෙයි
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්රයට ප්රවේශවීමට හැකි බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. එමගින් ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බව අමාත්‍යවරයා පවසයි. ඛනිජ තෙල්…
මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට නීතීඥ සංගමයෙන් පෙත්සමක්
බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය…
වසර 26කට පසුව කපන දිගම කැපිල්ල
අද (4) දිනයේත් දිවයින පුරා පැය 7.30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය 5ක් වශයෙන් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියාසිටියේ. මෙලෙස දිගු කාල පරාසයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන්නේ වසර 26කට පසුව වීම…
කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි. 2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල වුණා. ලේකම්වරයා ප්‍රකාශ කළේ,…
හිරු මාධ්‍යවේදියාගෙන් පැය 05 ක ප්‍රකාශයක්!
හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (10) දින පැය 05 ක ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත. මාධ්‍යවේදි චමුදිත සමරවික්‍රම මහතා පහුගියදා රූපවාහීනි වැඩසටහනක් මෙහෙයවීමෙන් අනතුරුව ඔහුට මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබුණි. ඒ් අනුව එම විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට පවරා ඇති අතර ඊට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීමට චමුදිත…