Similar Posts
පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් සිරිසේනට ලිපියක්
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත තමා යොමු කළ aeroflot ගුවන්යානයේ අර්බුදය පිළිබඳ ලිපියට ක්ෂණික පිළිතුරු එවීම සම්බන්ධයෙන් ඔහුට හදවතින්ම ස්තුතිවන්ත වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයෙන් සහ ජනාධිපතිවරයා වෙතින් සිදුවිය යුතු යැයි තමා වෙත කර තිබෙන යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉතා…
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…
වායු ගුණාත්මකභාවය පහළට
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙනි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි. ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සඳහන් වේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම…
දෙදරු මවක් සහල් වලට යටවී ජීවිතක්ෂයට
සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ. සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම…