Similar Posts
මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්‍රි හා උදැසන කාලයන් තුලදි පවතින ඝන මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්වල මෙම දිනවල රාත්‍රි කාලයේ හා උදැසන කාලයන් තුලදි විටින් විට ඝන…
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 82 කි. අනුල ද සිල්වා මහත්මියගේ දේහය හෙට (13) හා (14) අනිද්දා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. 1964 මිහිර පුවත් පතේ මාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ…
මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක් – ගමනාගමනය අවදානම්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල පවතන වැසි සහිත කාලගුණික තත්වයත් සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ආශ්රිත මෙම ප්‍රදේශයන් තුල පවතින මෙම වැසි සමග විටින් විට හැටන් කොළඹ මාර්ගයේ හැටන්,වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන ප්‍රදේශ මෙන්ම…
කොරෝනා සමග වාසේ… මැයි 11 සිට
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විටත් පාලනය කර ගත නොහැකි මට්ටමින් ලෝකයේ රටවල් දෙසියකට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ගොස් තිබේ. අද වන විට මෙම රෝගය වැලදුන ආසදිතයින් ප්‍රමාණය මිලියන හතර ඉක්මවු අතර, වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය 276,000 දක්වා ඉහල ගොස් තිබුනි. පසුගිය සතිය තුළ මෙම වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රථිශතයේ…
බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි
“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…