Similar Posts
නාගානන්ද ගොනුකළ රිට් පෙත්සම විසිවෙයි
පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඊට අදාළ තීන්දුව ලබා දුන් අතර, විනිසුරුවරයා එහිදී සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ…
වෙබ් අඩවි කිහිපකයට එල්.ටී.ටී.ඊ. යෙන් සයිබර් ප්‍රහාරයක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව සදහන් වෙයි. වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
බස් නැතිව කාර්යාල සේවකයන් අතරමං වෙයි
බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි කාර්යාල සේවකයන් ඊයේ (31) දැඩි අපහසුතාවයකට පත් වූහ. කාර්යාල සේවකයන් මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි මගීන් පැය ගණන් බස් රථ නැවතුම් පොළවල රැඳී සිටිනු දකින්නට හැකි වූ අතර බෙහෙත් ගැනීමට පැමිණි රෝගී ජනතාව ද ඒ අතර සිටිනු දැකගත හැකි විය. දුරගමන් මෙන්ම නගරාන්තර…
අයහපත් කාලගුණයට ජීවිත 15ක් බිලි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. දියේ ගිලීම් හේතුවෙන් මරණ 9ක්, බිත්ති කඩා වැටීමෙන් 1ක්, පස් කණ්ඩි කඩාවැටීමෙන් 3ක්, අකුණු සැර වැදීම හේතුවෙන් මරණ දෙකක් මෙලෙස වාර්තා වී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම මරණ අතරින් මරණ 6ක් ඊයේ (9) දිනයේ වාර්තා…
අගමැති කණගාටුව පළ කරයි
විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්රමුඛ වන බව කියන අග්‍රාමාත්‍යවරයා ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි. අගමැති නිවස අසළදී ඇතිවූ සිද්ධියකදී සිරස…
ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය…