Similar Posts
අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් ලබාදීමට කළ යෝජනාවට අනුමැතිය
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61, 600ක් පමණ මිලදී ගැනීම අවශ්‍ය වන බව…
EPF ගිණුමේ විස්තර කෙටි පණිවිඩයකින් දුරකථනයට
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් සිය ගිණුමට බැර වී ඇති බවට මාසිකව ඔවුන්ටම සනාථ කර ගැනීමට හැකි වන පරිදි ගිණුම්ගත වූ සැණින් සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකතන අංකයකට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දීමේ සේවාවක් ආරම්භ කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…
මුඛ පිළිකාව වළක්වාගත හැකියි
මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් සුව කරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, අදට (27) යෙදෙන ලෝක හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අපගේ ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය…
උසස් පෙළ අදින් (6) අවසන්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි. කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග…
මකුණන් බිත්ති පුරා දිවයන අපේ ජාතික අක්ෂි රෝහල
ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්ව ඇති බව සදහන් වේ. රෝහලේ ඇඳන්වල පමණක් නොව ජනෙල් රෙදිවල ද මකුණන් විශාල වශයෙන් බෝවී තිබෙනු දැකිය හැකි වූ අතර රාත්‍රී කාලවල දී මකුණන් බිත්ති පුරා දිවයන අන්දම ද දැකිය හැකි විය. ඇඳන්වල ඇති මෙට්ටවල කවර තුළ මකුණන් පොකුරු වශයෙන් රැඳී සිටින…
පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්
පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය. ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්…