Similar Posts
විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….
නුවරඑළිය ආසාදිතයන් 1476 දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල හා නොර්වුඩ් ප්‍රදේශවලින් 15 වන දින වන විට හමුවු නව කොවිඩ් ආසාදිතයන් මෙම කොවිඩ් ආසාදිත ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා…
“ගෝඨාගෝගමට” හා “මයිනාගෝගමට” ප්‍රහාරයක් එල්ල වී අදට වසර 2යි
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද ට වසර දෙකක් සපිරෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින්…
අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න අධිකරණයෙන් නියෝගයක්
අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් සකස්කිරීම සඳහා සැලසුම් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයෙ නියෝග කර තිබේ. අලි මිනිස් ගැටුම අවම කිරීමට අදාළ වන මාර්ගෝපදේශ සකස් කිරීමට ඉවහල් වන තොරතුරු හා අදහස් විමසීමේ කටයුතු දිවයින පුරා සිදු කරමින් පවතින බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ. අලි මිනිස් ගැටුම අවම…
අංගොඩින් ආහාර හිඟය පටන් ගනියි – පාර්ලිමේන්තු භෝජනාගාරයේ එළවළු හිඟයක්
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර සැපයීමේ දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. අංගොඩ රෝහලේ නේවාසිකව රෝගීන්ට ක්‍රීම්කැකර් බිස්කට් පැකට් එකක් තරම් දෙයක්වත් ගෙනැවිත් දෙන්නට කිසිවකුත් නොපැමිණෙන බවයි. වෙනත් රෝහල්වල රෝගීන්ගේ ආහාර අවශ්‍යතා පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමුකරමින් ඒවා සලසා දෙන්නා සේම අංගොඩ රෝහලේ නේවාසික රෝගීන් කෙරෙහිද කාරුණිකව…
මහනුවර සිට කොළඹ දක්වා මෙම වර්ෂය අවසානයේදී අධි සුභෝපභෝගී දුම්රියක්
මෙම වර්ෂය නිමවීමට ප්‍රථම මහනුවර සිට කොළඹ දක්වා අධිසුඛෝපභෝගී දුම්රියක් ධාවනයට එක් කරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එවැනි දුම්රිය දෙකක් වසර අවසානයේ මෙරට ධාවනයට එක් කරන බව මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඊයේ (24) පැවැති පුද්ගලික බස් රථ සඳහා සහනාධාර…