Similar Posts
ගසා කෑමට ලක්ව ඇති පාරිභෝගිකයන්ට සාධාරණය ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුව විරෝධතාවකෙ
පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල්…
කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි
කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ. ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු…
සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය. පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ…
20 වෙනුවට 19 වැඩි දියණූ කළ 21වන සංසෝධනයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නීතිඥ මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ඊයේ(23) දින පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුරා සිටින ශාඛා නියෝජිතයන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලය විසින් යෝජනා 13 ඒකමතිකව අනුමත කරන ලදී. යෝජනාවලට ඇතුළත් වන්නේ: 1. 20 වැනි සංශෝධනය අහෝසි කරමින් 21…
අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක්
අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට…