Similar Posts
කුණු කසල ගොඩ ගැසිමෙන් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට
හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය අසල පවතින හැටන් දික්ඔය නගර සභාවේ රථ ගාල තුල එකතු කරන කසල නිසි ලෙස රැගෙන නොයාම හේතුවෙන් එම විහාරස්ථානයේ හිමිවරුන් බැතිමතුන් පාසල් සිසුන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ ගාල අසල විහාරස්ථානය, පෙර පාසල් දෙකක් හා විදුහලක්ද පිහිටා ඇති අතර එම රථ ගාල තුල…
කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වෙයි
ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වන බව වාර්තා වෙයි. පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙය සිදුවන බවයි. මෙම තරගාවලිය මේ වසරේ ජුනි මාසය තෙක් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
කිරිවන්එළිය ආරාමය අසල වැන් රථ අනතුර
දියගල නොර්ටන් මස්කෙළිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැන් රථයක් කිරිවන්එළිය ආරාමය අසල මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තුවාල ලැබු එහි රියදුරු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරිමට නොර්ටන් බ්‍රීජ් පොලිසිය පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්ටන් බ්‍රීජ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බැතිමතුන් පිරිසක් කිරිවන්එළිය ආරාමය වෙත ගෙනවිත් එම වැන් රථයේ රියදුරු විසින් එම…
මෙරට NGO කළු පැල්ලමෙන් මිදෙයි
ආසියානු සමාජ සේවා ක්ෂේත්රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ආසියාවේ සමාජ සේවා ක්ෂේත්රයේ ක්රියාකාරීත්වයේ ප්රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය…
ඩීසල් පෝලිමට යන්න එපා – ඩීසල් ගොඩබෑමට නොහැකි වෙයි
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය. නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි. එමෙන්ම පෙට්‍රල් පිළිබඳව…