Similar Posts
ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියා ආවොත් වසර 5ක සිර දඬුවම්
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා ඕස්ටේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන්ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම ආරම්භ වන බව ඕස්ට්‍රෙලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත….
උද්ඝෝෂකයින්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර
සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ. හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුමන්ත්රණයකින් සුඩානයේ පාලන බලය අත්පත් කරගත් හමුදාව, පැවති සිවිල් රජය විසුරුවාහැරීමත් සමග ජනතාව වීථිවලට අවතීර්ණ විය.
පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් කොළඹ වරායට
චීන නෞකාව සම්බන්ධයෙන් මතුවී ඇති උණුසුම අතරතුර පාකිස්තාන ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවක් සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දිය මාධ්‍ය තුළ නව කතාබහක් මතුවී තිබේ. ඒ පාකිස්තාන නාවික හමුදාවට අයත් තයිමූර් නම් ප්‍රහාරාත්මක මිසයිල යුද නෞකාවට කොළඹ වරායට පිවිසීම සඳහා ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම සම්බන්ධයෙනි. චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක නෞකාවක් වන මෙය කාම්බෝජ සහ මැලේසියානු නාවික…
විරෝධතාවලට වෙඩි
පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. “අපි 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 2,000ක වැඩි පිරිසක් මේ වනවිට රැඳවුම් භාරයේ සිටිනවා. අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විඩියෝ පට…
ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි
ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත. වෛද්‍ය සහ හෙද සිසුන් සදහා වූ විභාග කල් දමා ඔවුන් රෝහල්වලට යෙදවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිඟයක් ද මතුව ඇති බැවිනි. ලොව වැඩිම කොරෝනා දෛනික ආසාදිතයින් වාර්තාවන එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(04)…
ප්‍රංශයේ යුධ නෞකාවට නාවිකයින් 668කට කොරෝනා
ප්‍රංශයේ ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සදහන් කළා. මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් නැවත සිය මවු රටෙහි ටූලෝන් වරාය වෙත ළගාවන ලෙසයි එරට ආරක්ෂක අංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම්දී…