Similar Posts
චෙක් ජනරජය නිවෙස් තුළදීත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි
චෙක් ජනරජයෙන් වාර්තා වන දෛනික කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට රජය මේ වන විට නව සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව සඳහන්. චෙක් ජනරජය තුළ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබූ අතර නව සීමාවන්ට අනුව ගෘහස්ථව ජනතාව රැස්වන ස්ථානයන්හි ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය…
පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!
පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…
නත්තල් සීයා කොරෝනා බෝ කරලා
නතතල් දිනයේ දී බෙල්ජියමේ ඇන්ට්ටර්ස් නගරයේ වැඩිහිටි නිවාසයකට තෑගි බෙදා දීමට ගිය නත්තල් සීයකු නිසා එම නිවාසයේ රැඳී සිටි එකසිය පනස් හත් දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ. ඉන් දහ අට දෙනකු මේ වන විටත් මරණයට පත් වී තිබේ. රෝගය ආසාදනය වූ අයගෙන් එකසිය විසි එක්දෙනෙක් එහි නේවාසික වැඩිහිටියන් වන අතර ඉතිරි තිස්හය දෙනා එහි සේවකයෝ…
ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…
‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කරයි
‘තන්හාජි-ද අන්සුන්ග් වොරියර්’ හින්දි චිත්‍රපටය බදු නිදහස් කිරීමට උත්තර් ප්‍රදේශ් රජය තීරණය කිරිම සම්බන්ධයෙන් ඉන්දීය නලු අජේ දේව්ගන් ඒම රජයට ස්තුතිය පළ කර තිබේ. ප්‍රාන්ත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව චිත්‍රපටයේ සම නිෂ්පාදක අජේ දේව්ගන් ප්‍රධාන චරිතය රඟපෑ අතර චිත්‍රපට බද්දෙන් නිදහස් කරන ලෙස මහ ඇමති යෝගී ආදිත්යනාත්ගෙන් ඉල්ලා ඇත. ඒ් අනුව මෙම…