Similar Posts
ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය
අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අදාළ ආයෝජකයන් වෙත පිරිනැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ග්‍රීඩ් උපපොළවල් 11ක මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා 2023-10-02 දින පැවැති අමාත්‍ය…
පක්ෂ නායකත්වයට කරු පත් කරන ලෙස ඉල්ලා විශේෂ නිවේදයක්
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගෙන එම තනතුරට කථානායක කරු ජයසුරිය මහතා පත් කරන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය විසින් විශේෂ නිවේදයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්රගමනය වෙනුවෙන් කෙරෙන විශේෂ නිවේදයක් ලෙසින් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මකුරුප්පේ රතනපාල රතනපාල ,…
ඩයරබා ජලාශයේ ප්රතිලාභ කඩිනමින් ජනතාවට
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල්…
ස්වසන අපහසුතා නිසා ළදරුවෙක් මිය යයි
මේ දිනවල පවතින කොවිඩ් අවදානම සහ පැතිර යන ඩෙංග වසංගතය වැනි රෝග නිසා විශේෂයෙන් කුඩා දරුවන්,හා බිළිදුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිතර දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි. විශේෂයෙන් බිළිදු දරුවන් සිටින නිවෙස් වලින් බැහැරට යන වැඩිහිටියන් නිතර එම බිළිදු දරුවන් සිටින ස්ථානවලට යාමෙන් වැළකිමට හැකි නම් බිළිදු දරුවන් බෝවන රෝගවලින් බේරා ගැනිමට…
ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්
මහ ශිව රාත්‍රිය සමග පැමිනි සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම තත්වයන් මත සමහර අවස්ථාවලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය අවහිරවු බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මහ ශිවරාත්‍රි නිවාඩුව සමග පැමිනි දින තුනේ සති අන්ත නිවාඩුව තුලදි ශ්‍රිපාදය වන්දනා…
ට්විටර් ගිණුම් වලට හැකර් ප්‍රහාරයක්
ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට දැවන්ත හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. Cryptocurrency වංචාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් යොදා ගනිමින් එම හැකර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි ට්විටර් සමාගම සඳහන් කළේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා , ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්, බිල් ගේට්ස් සහ…