Similar Posts
“ගෝඨාගෝගමට” හා “මයිනාගෝගමට” ප්‍රහාරයක් එල්ල වී අදට වසර 2යි
ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද ට වසර දෙකක් සපිරෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින්…
වතු කම්කරුවන් වෙනුවෙන් දීර්ඝ පා ගමනක්
කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ සංවිධානය කර තිබූ පා ගමන ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුගු මලෛයහ මක්කල්)’ ඊයේ (29) උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කර තිබේ. ඊයේ සවස තලෙයිමන්නාරමේ දී සංකේතාත්මකව කඳුරයේ දෙමළ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරමේ ඉඳිකර තිබූ ස්මාරකයක් වෙත ගෞරවය දක්වන…
ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්, පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…
පස්සර බස් රථය පෙරලීයාමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට. තුවාල ලැබූ සංඛ්‍යාව 30 දක්වා ඉහළට (වීඩියෝ)
පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අනතුරින් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එලෙස අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය…
මහ බැංකු අධිපතිගෙන් අලුත් බලාපොරොත්තුවක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බවය. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි. හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම…