Similar Posts
ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ
ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වී මස 5ක් පමණක් බවත් ක්‍රිකට් වැටීමට පටන් අරන් අවුරුදු 5ක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසු අතර සියලුම ක්‍රීඩා සඳහා අදට ගැලපෙන…
චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි
මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා. පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි. ලකුණු 149ක ඉලක්කය සපුරාලීම…
ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි
ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලු 04කින් ජය ගැනීමට සමත් වුවා. තරගයේ පළමුවෙ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා. ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථානය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 164ක්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සඳහා එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 36 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතී.
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට
හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ රෝහිත්…
SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට
ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි…