Similar Posts
ටෙස්ට් තරග දෙකම දින තුනෙන් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්. එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් ලෙස දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අවසන් වීමයි. ශ්‍රී ලංකාව සතු අති දක්ෂම පිතිකරුවන් ක්‍රීඩා කරන කණ්ඩායමේ අවසන් ටෙස්ට්…
66% කින් විදුලි ගාස්තු ඉහට : කප්පාදුව නවතී : බිල වැඩි වෙන්නේ මෙහෙමයි
66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන්නේ ය. ඒ අනුව ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. අද (16) සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි. විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික…
කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්
දේශිය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කොව්ඩ් – 19 වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. එම ඹෟෂධ සියල්ලම 100% දේශිය…
පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්
කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය. පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ…
කවුරු ජනාධිපති වුනත් දිනන අයත් එක්ක එකතු වෙන බව දිගම්බරන් පවසයි
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදි දිනන්නේ රනිල්ද සජිත්ද අනුරද කියන එකදැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. කම්කරු සංගමයේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව…