අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Similar Posts
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ
අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව…