Similar Posts
කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට
ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්. මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු…
කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළට
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් 206 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. පුද්ගලයින් 2,883 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් ඇත. එසේ ඊයේ දින වාර්තා වූ සියලු ආසාදිතයන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ…
පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයන් කළ 42ක් අත්අඩංගුවට
ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට ඊයේ(07) සිට ඇරඹි විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ලිංගික අතවර චෝදනා එල්ල වූ සැකකරුවන් 18 දෙනෙකු සහ පික්පොකට් කරුවන් 5 දෙනෙකු ද වේ. පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව…
ගෑස්,කිරිපිටි,භූමිතෙල් පෝළිම් මදිවාට දිවි කරදර
දික්ඔය වනරාජ දියසිරි ගම ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් දෙදෙනකු හේතුවෙන් තමන් මේවන විට දැඩි බියකට පත්ව ඇති බවත්ය. මෙම දිවියන් දෙදෙනා රාත්‍රි කාලයේදි මෙම ප්‍රදේශයන්තුල සැරි සරන බවත් මේ වන විටත්…
රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්
ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත.