Similar Posts
රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන
රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…
දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි
සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි. කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු…
විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්
එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්රජාතන්ත්රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි. එතුමාට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස්…
වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
වප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බෞද්ධයන්ට වඩා වැදගත්කමක් ඇති පොහෝ දිනයක් ලෙස වප් පොහොය හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවාසීන් උත්සවාකාරයෙන් සමරන පොහොය අතරට වප් පොහොයත් එක් වෙයි. ඒ භික්ෂූන්වහන්සේගේ වස් පවාරණය යෙදී ඇති පොහොය වප් පොහෝ දිනය වීම නිසාවෙන්. වස් පවාරණය කළ පසු කඨින චීවර පූජාවද සිදුවන්නේ වප් පොහොය දිනයේදීයි. සත්වන වස් කාලය…
නුවරඑළියේ ආසාදිතයන් 5837 දක්වා ඉහළට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු 15වන දින හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5837 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිලධාරියකු පවසන ලදි. පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා 15වන දින උදැසන ලැබිමෙන් මෙම ආසාදිතයන් ගනන හදුනා ගෙන ඇති බවත් අඹගමුව, බගවන්තලාව, ලිදුල,…
හිඟ ඇස්ට්‍රාසෙනිකා එන්නත් සොයා ගෙන අවසන්
දෙවන මාත්‍රාව ලබාදීම සඳහා හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මේ වනවිට ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකිවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ මේ මස අවසන්වීමට පෙර අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ලැබීමට නියමිත බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. ඉකුත් ජනවාරි…