Similar Posts
බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු
එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…
බිත්තරය තවත් ගණන් උස්සන්න යන ලකුණු
බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසනවා. පැවැති ඇඳිරිනීති තත්ත්වය සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කුකුළු කෑම හිඟයක මුහුණ දීමට සිදුවූ බවයි. කුකුළු කෑම මිල ඉහළ යාම තවත් ගැටළුවක් වී ඇති අතර, එම තත්ත්වයන් හමුවේ බිත්තර නිෂ්පාදනය සියයට පණහකින් අඩු වී තිබෙනවා. සතුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ආහාර හිඟවීම…
යළිත් වැලිසරින් කොරෝනා මතුවෙයි
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය කරන්නෙක් බවයි පැවසෙන්නේ. ඔහු අනුරාධපුර මහා මංකඩවල පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර එම ප්‍රදේශයේදී කරන ලද කොරෝනා පරීක්ෂණවලදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.
වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !
මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි….
අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගයක්
ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කළාය. අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්
මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සියළුම දෙනාගේ ගෞරවය හිමි විය යුතු බව ගිනිගත්හේන ශ්‍රි අභිනවාරාම විහාරාධිපති අඹගමුව කෝරලයේ සාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරි පරිවේනාධිපති පුජ්‍ය මුරුතවෙල පියරතන හිමියන් පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන 24වන දින රාත්‍රි නුවරඑළිය…