Similar Posts
දිවයින ආශ්‍රිතව තද සුළං
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය ඉහළ යා හැකි බවත් දිවයින හරහා විශේෂයෙන්ම නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය…
2022 අයවැයෙන් මහා මාර්ගවලට සුපිරි සැලකිලි
2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන…
කටින් බතල හිටවන අයට ජනතාව මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වාවි – ඇමැති නිමල්
කටින් බතල හිටවන අයට ජනතාව මෙවර මැතිවරණයේ දී හොඳ පාඩමක් උගන්වනු ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. අද දේශපාලනඥයෝ කරන වැඩ වෘත්තීය සමිති අගය නොකරන බවත් ජනතාව ඒවා අගය කරන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ කරුණු හෙළි කළේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු යාන්ත්‍රික කොට්ඨාසය සහ යන්ත්‍රෝපකරණ…
අද උදෑසන දුම්රිය ගමන් වාර 11ක් අවලංගුයි
දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා විය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක්…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…