Similar Posts
මැකෝගෙන් දැනුම්දීමක්
රාජ්‍ය ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී තිබේ. මැතිවරණ කාලසීමාවේදී යම් යම් පත් කිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු කොමිසම මෙම දැනුම් දීම කර ඇතැයි සදහන් වේ. ආයතනයක සභාපතිවරයකු හෝ ප්‍රධානියකු පත් කිරීමට අවශ්‍ය නම් ඊට කිසිම…
ෆයිසර් එන්නත ලබා ගන්නට ආ පිරිස් අපහසුතාවයන්ට
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ අවුරුදු 20න් ඉහල පුද්ගලයන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දිම පැය ගණනක් පමාවිමත් සමග එම එන්නත ලබා ගැනිමට පැමිනි පිරිස් විවිධ අපහසුතාවයන්ට පත් විය. මෙම එන්නත 01වන දින උදේ 8.30 සිට ලබා දෙන බව ප්‍රචාරය කිරිමත් සමග මෙම ප්‍රදේශයේ විශාල පිරිසක් තුන්වන මාත්‍රාව ලබා ගැනිම සදහා…
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව…
පරාටේ ගැසට්ටුව ගැන නිවේදනයක්
ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය. මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ…
ආර්ථිකය කඩා වැටීමට පෙර තීරණ වහා හරවන්න
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ අප්‍රිකානු රටවලට පනවා ඇති සංචාරක තහනම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා හෙළා දැක තිබෙනවා. වෛරස් ප්‍රභේදයක් පදනම් කර ගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීමේ කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බව හා ඒ ඔස්සේ අප්‍රිකාව අසාධාරණයට හා වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩා වැටීමට පෙර…
බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි
“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…