Similar Posts
අගොස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්
අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබේ. මේ බව ඊයේ (16) ජගත් ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. දුනිත් වෙල්ලාලගේ පසුගිය මස ඉන්දියාව සමඟ පැවැති තරගවාලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම සම්මානය සඳහා නිර්දේශ විය. මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත්…
විදෙස් රටවල සිටින ශ්‍රි ලාංකික සිසුන් ගෙන්වාගැනීමේ දෙවන අදියර අද(03) සිට
කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර අද (03) ආරම්භ වනවා. එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලබන 08 වනදා රැගෙන ඒමටද නියමිතයි.
විෂබීජ නාෂක හිඟයක්
ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී…
දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…
කොරෝනා මරණ ලක්ෂ තුන පණී
කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක්…
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ දිවයිනට
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ දැනුම් දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.