Similar Posts
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වෛරස් රෝගියා IDH රෝහලට
අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරු චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබේ. චීනයේ හුබෙයි පළාතෙන් ලංකාවට පැමිණ සිටි ඇය පසුගියදා (25)කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වූ අතර ඇය සම්බන්ධයෙන් කළ වෛරස් පරීක්ෂණයෙන් ඇයට වැළඳී ඇත්තේ මාරාන්තික කොරෝනා වෛරස් ආසාදන තත්වය බව තහවුරු කර ගෙන ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ මොහොතේ…
කිලිනොච්චියම Smart වැඩ්ඩන් කරමු
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය…
දොඩන්ගොඩ “දඟයා” අත් අඩංගුවට
වෙසක් සතියේ ඉත්තෑ දඩයමේ ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව දොඩන්ගොඩ පොලීසිය කියයි. දොඩංගොඩ, හර්මන් වත්ත ශ්‍රී සම්බෝධි විහාර භූමියේ වසර ගණනාවක සිය ජිවත්වු විශාල ඉත්තෑවකු වෙසක් පෝ දිනට පෙරදින මරා දමා ඇතැයි විහාරාධිපති හිමියෝ දොඩන්ගොඩ පොලීසියට පැමිණිළි කිරිමෙන් පසු වහා ක්‍රියාත්මකවූ පොලීසිය ඉත්තෑ මළකුණ සමඟ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් …
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු – ජන ව්‍යාපාරය කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවස ඉදිරිපිට ඊයේ (12 වැනිදා) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට එක්ව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරැව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ‘ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ දී අසාධාරණයට ලක් වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර…
මහ වැස්ස තවදුරටත් – 1,30,672ක් පීඩාවට – බේරා ගැනීම් මෙහෙයුම් සදහා නාවික හමුදා කණ්ඩායම් 13ක්
දින දෙකක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් සිසුවියක මියගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක පහකට අයත් පවුල් 31,303කට අයත් 1,30,672කට වැඩි විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින බස්නාහිර සහ දකුණු පළාත්වල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා…
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.